Title | : | British Currency Explained | The End Of £20 And £50 Paper Banknotes | Uk Sinhala | Lankans In Uk |
Lasting | : | 7.05 |
Date of publication | : | |
Views | : | 15 rb |
|
Uk වල පවුම් 20 සහ පවුම් 50 කඩදාසි නෝට්ටු ( Paper banknotes) සැප්තැම්බර් 30න් පසු වලංගු නෑ ඉන්පසු වලංගු වන්නේ ප්ලාස්ටික් නෝට්ටු ( Polymer notes ) පමණි මේ ගැන අහලා කීපදෙනෙක්ම comment කරලා තිබුනා ඒක නිසා අලුතෙන් එන අය මුදල් රැගෙන එනවිට ඒ ගැන සැලකිලිමත් වෙන්න Polymer notes පමණක් රැගෙන එන්න ඔයාලට ඒ ගැන වැඩි විස්තර මේ link එකෙන් බලන්න පුළුවන්br youtube/fD0Hnx6Pp88 Comment from : @LankansInUK |
|
5හෙ කොලෙ දැන් මිල කියද අයියා Comment from : @KavindyaNimsarani-f6y |
|
Aiye mage gawa 1936 kaciyak thiyanawa eke watinakama balaganna barida Comment from : @NalakaChathuraga |
|
£900 kiyanne lankawe Rs walin kiyada Comment from : @PremalathaKekunagahawath-pn3tx |
|
£5 watinakama kiyada lankawe mudalin Comment from : @ShashiniSandamini-fy2ix |
|
20 lankawa salli walin kiyak wanawada Comment from : @AjiAji-g3l |
|
ඔය දෙන්නා මරු කවුරුත් හිතන්නැති video කරන්නෙ ගොඩාක් වැදගත්😇 Comment from : @dylangwl |
|
Yes Comment from : @sagaya20 |
|
Aiyee apita normal country ekka wedak karala UK enna barida😢 Comment from : @kanishkadilshan-wn8tg |
|
500 Gbp kiynne ලංකවේ මුදලින් කීයක් ද Comment from : @kavindagimhan3704 |
|
England wala dollars us karanawada Comment from : @VijayanthiJayalath-ub4mh |
|
Me salli lankawe maru karanna puluwan Comment from : @VijayanthiJayalath-ub4mh |
|
What is the highest money currency in England? Comment from : @Lakidupamidu |
|
අයියා ලන්ඩන් money ද brScotland වල use කරන්නේ br ඉක්මනින් ripey Comment from : @NiroshaDamynthi-cp2vv |
|
පවුම් 50 වටිනාකම කියක් විතරද Comment from : @lakshikajayamini3071 |
|
Aiya 5k kiyada Comment from : @nadinprasanna-lc7lc |
|
make videos in English or put a translation, please? Comment from : @karanjeet6898 |
|
දැන් යන ගාන කොහොමද Comment from : @kasunlove6390 |
|
Student gihin work visa ekak labunoth student visa work visa karaganna puluwanda uni eken prashnayak nadda Comment from : @satloholdings7842 |
|
ලංකාවට සල්ලි යවන විදියත් වීඩියෝ එකක් කරන්න අක්කේ Comment from : @shanakagayandika1429 |
|
Hoya hoya hitiye thank you very much well done Comment from : @satloholdings7842 |
|
Api January intake ekata Nottingham enna inne 2 bed flat ekak average price kohomada Comment from : @gayaweerasinghe8325 |
|
We know work People can't see what the big pounds include at home pounds £100/ know ok 👑 UK 🏳️🌈 Comment from : @chamith5257 |
|
❤️❤️❤️ Comment from : @tharindulakpriya661 |
|
5 kole srilanka watinakama kiyada Comment from : @welcometv9939 |
|
Very usefull thank you soo much aiya banking field eka gana thawa video ekak karannako kohomada banks wala procedure eka, join wenne kohomada wage dewal athulath video ekak Comment from : @madukapiumi7227 |
|
Really informative video Machan Comment from : @kasunlalantha8969 |
|
👍👍👍👍👍👍👍👍❤👌 Comment from : @sameerasameera2890 |
|
Thank you very much Ayya and Akka you guys always trying to help us ❤️❤️🇬🇧 Comment from : @piyumidesilva9312 |
|
👍👍❤👍❤❤ Comment from : @malikadissanayake3337 |
|
Tnx api wage ayat godak watinawa meka ❤ Puluwannm bank account ekk open krna video ekakuth denna plz 😊 Comment from : @roma8370 |
|
Aiye akke … man kawada hari ohe awoth oyala hamaba wennama ona harida ? ❤️🇱🇰 Comment from : @bopagesuraj3395 |
|
Really very useful 👍 Comment from : @MYMALegalAwareness |
|
ඇත්තටම නංගි 🇬🇧 UK මුදල් ගැන ඒ තරම් දැනුමක් තිබුන් නැහැ ස්තුතියි අපිව දැනුවත් කලාට නංගි අයියා🙏😘♥️♥️♥️♥️ Comment from : @americanlife2894 |
|
Godak watina video ekak ayy akka thankyou for this video 💗 Comment from : @nathashajayathunga2048 |
|
Sri lankan studentsla dan ganne na kiyala ekak tiyenawada nangi? Tama university eken offer letter eka issue kalet na apita mehema news ekak awa habai Oyala danna monahari tiyenawa nam kiyanna please Comment from : @chathurikathennakoon6986 |
|
Hello, ගිය දවස් ටිකේ ගොඩක් busy උනා ඒකයි videos බලන්න බැරි උනේ brමගේ degree එකේ academics වැඩ මේ අවුරුද්දේ අප්‍රේල් වල ඉවර උනා final results out කලේ July 1st week මට මේ අවුරුදදේ සැප්තැම්බර් intake එකට UK යන්න chance එකක් තිබුණා ඒත් මට degree certificate එක ගන්න බැරි උනා ඒ වගේම ශ්‍රී ලංකාවේ බැංකු වලින් dollar දෙන්නේ නැති නිසා course fee එක ගෙවන එකත් ලොකු ප්‍රශ්නයක් Medical checkup එක කරන තැන appointments ගන්නත් සති 2-3ක් ඉන්න ඕනේ ඒ ඔක්කොමත් එක්ක Hello, ගිය දවස් ටිකේ ගොඩක් busy උනා ඒකයි videos බලන්න බැරි උනේ brමගේ degree එකේ academics වැඩ මේ අවුරුද්දේ අප්‍රේල් වල ඉවර උනා final results out කලේ July 1st week මට මේ අවුරුදදේ සැප්තැම්බර් intake එකට UK එන්න chance එකක් තිබුණා ඒත් මට degree certificate එක ගන්න බැරි උන නිසා ඒ chance එක නැති උනා මගේ ලොකූ බලාපොරොත්තුවක් තිබුණා මේ අවුරුද්දේ UK මගේ ලොකූ බලාපොරොත්තුවක් තිබුණා මේ අවුරුද්දේ UK එන්න යන්න නමුත් ඉතිං මේ ඔක්කෝම ප්‍රශ්න එක්ක ඒ අවස්ථාව නැති උනා අනිත් හේතු දෙකටම වඩා degree certificate එක වෙලාවට ගන්න බැරි උන එක තමයි ලොකුම හේතුව උනේ ඉතිං ඒ දේවල් එහෙම උන නිසා, ඉස්සරහට ලංකාවේ තත්ත්වේ එක්ක ලබන අවුරුද්දෙ september intake වෙනකොට මීට වඩා ප්‍රශ්න තියෙයිද කියලා sure නැති නිසා, නිකන් බලාගෙන ඉන්නත් බැරි නිසා මගේ Masters degree එකත් ලංකාවෙම කරන්න තීරණය කලා ඒක මේ අවුරුද්දේ October වල පටන් ගන්නවා ඒ Masters degree එක ඉවර වෙනකන් (2023) ආයේ මට UK යන්න වෙන්නේ නෑ ඒ කියන්නේ මම ආයෙත් UK යන්න බලාපොරොත්තු වෙන්නේ Job එකකට හෝ PhD එක කරන්න ඒ දෙකටම අවශ්‍ය qualifications හදාගන්න ඕන නිසා ඉස්සරහට තවත් busy වෙයි මේ එක්කම මම තවත් diploma එකක් පටන් ගත්තා, ලබන මාසේ ඉදන් දෙසැම්බර් වෙනකන් internship යන්න ඕනේ කොහොමහරි තව අවුරුදු කිහිපයක් ඇතුලත මම UK යනවා 😊 Comment from : @JourneyWithPiyumal |
|
Useful video 👌 Thanks for sharing with us🙏🙏 Comment from : @taniyadealmeida6212 |
|
මේක නම් uk එන්න ඉන්න කෙනෙකුට වැදගත් මටත් මෙහෙ මුලදී හරියට පැටලුනා මොකද මෙහෙ සතයටම ගණුදෙනු කරනවානේ 👍❤️❤️ Comment from : @nadeeinusa |
|
Very interesting video nangi and malli Good job ❤❤👍 I never knew that we can get higher rates for big notes Thank you for the tip I have a coffee jar ( which was decorated by my daughter) to put coins or notes when I sell my plants or other things on market place I use them when I buy something on FB market place It's like my Piggy bank 🤣🤣 Comment from : @-kangaroodeshayen8033 |
|
Ayye pereborough තියෙන්නෙ out of london ද?br birmingham වලට වගේ සාපේක්ෂව peterborough වල living cost එක වැඩියිද? Comment from : @santhushherath2481 |
|
akki dan wena ratawal wala studies walata awilla pregnant unoth parent knk wa visit visa genna ganna puluwan ne uk walatath e opportunity eka thiyenawada Comment from : @shalaniperera7592 |
|
We are planning to come in Sephow much we can bring with us without any declaration to customs? Comment from : @akilaarumabaduge10 |
|
1000 පවුම් අරගෙන යන්නත් ඕන 50 නොට්ටු වලින්ද Comment from : @MaheshWatawana |
|
Informative video Comment from : @erandiranasingha2752 |
|
Can you pls do a video on how to buy a house in the UK? Comment from : @dinesharatnayake6680 |
|
Thank you Comment from : @manjularatnayake7759 |
|
Thanks Comment from : @arunarukman1988 |
|
Great vedios from you everyday Comment from : @namalduminda8648 |
|
සුපිරියි අයියේ දිගටම විඩීයෝ කරන්න Comment from : @adeeppiumal9807 |
|
Very useful video for new comers👍 thanks nangi, malli, patiya 🥰brLove you guys 💚💙🧡💛❤️💜 Comment from : @shashikaperera299 |
|
Thank u so much Akka &Aiya❤️❤️❤️ Comment from : @KK-by3yr |
|
💗💗💗💗 Comment from : @Vi9562 |
|
How can we open up a bank account in UK? Comment from : @umeshkaushal6497 |
|
Thank you very much for your advice🙏🙏😊 Comment from : @niroshadarshani9540 |
|
😍😍maru Comment from : @ayeshahamy5484 |
|
Dollar අරන් ආවොත් pound කරගන්න පුළුවන් ද අය්යේ Comment from : @ishanmadusanka4979 |
|
Harima watina video ekak thank you so much aiya & akka Comment from : @gayanithilakarathna5768 |
|
Apit uk enna puluwan job gena vistharayak krnnko aiya Comment from : @GOODDAY0014 |
|
Godak helpful😍brbr Akka, oyalage Fb or Instagram page ekak thiyanawada? Comment from : @hasunwijerathne9984 |
|
Niyamai ❤️ math illuwa video ekak ❤️✊❤️ Comment from : @CeylonBoy4643 |
|
Nice vlog vlog 😉😉👍👍👍 Comment from : @geethalprasad1370 |
|
Mata onama karana video akak Godak thanx Clearly explained ☺️ Comment from : @funstorysl9745 |
![]() |
online job sinhala - online job at home sinhala - Earnviv mobile app - e money mobile games sinhala РѕС‚ : SL ASI BRO Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Online jobs at home 2025 | Online job Sinhala - E money Sinhala | live bank account withdrawal 2025 РѕС‚ : E Coins Lanka Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
All British pound banknotes in 1 short | pound | sterling | #currency #youtubeshorts #banknotes РѕС‚ : HDB TV Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Commonwealth of Australia Banknotes u0026 Other Valuable Paper Notes (Banknotes) РѕС‚ : Coin Collecting and Detecting Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Aruba Currency || Aruba Banknotes || Aruba Florin || Word Banknotes collection РѕС‚ : UNSTOPPABLE SABYASACHI Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
BEST UNITED STATES CURRENCY COLLECTION - rare paper money and banknotes РѕС‚ : Currency World Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
BEST WORLD CURRENCY COLLECTION - rare paper money and banknotes (Part 1) РѕС‚ : Currency World Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
Introduction for British Council English Course | Sinhala РѕС‚ : SL GADGETS Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
5 Easy Paper Games in a book / DIY Cute Gaming Book / How to make paper gaming book | DIY Paper game РѕС‚ : Tonni art and craft Download Full Episodes | The Most Watched videos of all time |
![]() |
British Currency - Pound | UK Currency | England Currency | Rupee Euro USD Rate in United Kingdom РѕС‚ : Online Faiyaz Download Full Episodes | The Most Watched videos of all time |