Home page
Telegram bot

ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer!




Video quality The size Download

Information ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer!


Title :  ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer!
Lasting :   5.53
Date of publication :  
Views :   57 rb


Frames ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer!





Description ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer!



Comments ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer!



@IreshaLakmali-x4p
බංගලදේශයේ සිට ලංකාවට එවන්නේ කොහොමද
Comment from : @IreshaLakmali-x4p


@sadunisakunthala-y2w
Aiye boc run ulpatha haraha pitara ganu denu kala hakida
Comment from : @sadunisakunthala-y2w


@PrimaniSandunika-yt7fr
Saudi idala salli evanne kohomada?
Comment from : @PrimaniSandunika-yt7fr


@sithii74
ThankYou
Comment from : @sithii74


@IshanUdayanga-h8u
රුසියාවේ ඉදන් ලන්කාවට සල්ලි එවන්නෙ කොහොමද
Comment from : @IshanUdayanga-h8u


@PradeepAMIMPradeep
Money counter kiyanna mokadda
Comment from : @PradeepAMIMPradeep


@sriyanisriyani9391
අයියා ලන්ඩන් එක්සත් අරාබි රාජ්‍යෙන් සල්ලි ලන්කාවට ගන්න කොහොම ද මට ඉක්මනින්ම උත්තර යක් ඕනි
Comment from : @sriyanisriyani9391


@jayanthijayanthi7254
ස්තුතියි මල්ලි ❤
Comment from : @jayanthijayanthi7254


@nandhaniStela
Enjaz bank krame hodayda malli
Comment from : @nandhaniStela


@sominasomina5017
👍👍👍👍👍👍♥️♥️♥️
Comment from : @sominasomina5017


@SamanthaKumara-b6d
Sawdi riyal maru kara solar lankavata evanna puluvanda
Comment from : @SamanthaKumara-b6d


@asokapk2144
👍👍ඉස්තුති ❤️දැනුවත් කරාට
Comment from : @asokapk2144


@shanaye1916
Ane sir ape amma pos account ekak haraha salli ewala thiyanawa lankawe boc ekata eth salli watila na kitanawa ae ehema wenne
Comment from : @shanaye1916


@hiruchavinda2034
පොඩ්ඩක් හයියෙන් කතා කරන්න පුලුවන්ද
Comment from : @hiruchavinda2034


@thamarakumari9256
අනේ මල්ලි මං ජෝර්දානයේ ඉන්නෙ මට පඩි කුවෙට් ඩිනාර් දුන්නා ඒක දාන්නේ කොහොමද එක්කෙනෙක් කීවා වෙස්ටන් යූනියන් එකකට දාන්න ලු අපට ඒවගේ ගිනුම් නෑ නේමැඩම් එහෙම දාන්න ලුමෙහේ බැන්කුවකින් දාන්න බැරිද මට පිස්සු වගේදරුවන්ට සල්ලි නෑ සතියක් විතර පඩිය අතේ අනේ
Comment from : @thamarakumari9256


@pubuduweerakoon7174
කාලෙ කෑව
Comment from : @pubuduweerakoon7174


@krishanthifernando1318
Mama inne Kuwait vala mama salli daanne nsb bank ekata
Comment from : @krishanthifernando1318


@shaggyfdo87
අයියේ paypal එකෙන් wu එකට සල්ලි යවන විදිය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්d ?
Comment from : @shaggyfdo87


@dinushadinusha6272
සුබ දවසක් වේවා ඔබට ,පලමුවෙන්ම මම ඔබට කාරනය පැහැදිලි කරන්නම් ,මට ඒකට පිලිතුර ක් ලබා ගන්න පුලුවන් වෙයිද,මේකයි කාරනය ,මම දැන් අව් රුද්දකට වඩා වැඩි ප්‍රමානයක් ඔබ මේ හදුන්වා දුන් ආයතනයෙන් තමා වෙන කෙනෙකුගේ නමට මනි සල්ලි ඇරියේ ,මම මෙහෙන් සල්ලි හදන විට දෙනවා රහස් අංකය ක් ,ඒ අංකය ඇරියොත් පමනයි නේද ඒ එ අදාල ගිනුම් හිමි කරුවාට මුදල් ගන්න පුලුවන් කම තියෙන්නේ ,ඒ අංකය නොදි හිටියොත් මොන වගේ දෙයක්ද මම මෙහෙන් අරින මුදල් වලට වෙන්නේ, කවදා හරි මට ඒ අයෝජනය කරන කෙනා හරහා ගන්න පුලුවන් ද අංකය අරන් ආවොත්,නැත්නම් ඒවාට කාල සිමාවක් තියෙනෙවා ද ,ඒ වන විට එ අරින මුදල එ ගිනුම් හිමි කාරයගේ පොතට ඇතුලත් කර තැන් පත් කරන්න පුලුවන්ද , ඒකට පොලි අනුපාතයක් ලැබෙනෙවාද ,අව් රුදු 5ක විතර කාලයක් ගිහාම ඒ මනි කරලා එවන මුදල් කිසිම ප්‍රස්නය ක් නැතුව ගන්න පුලුවන් ද ප්‍රස්නය ක් වෙන එකක් නැද්ද ,ලක්ෂ 5 වගේ මුදලක් මනි වලින් එව්වොත් එ ගිනුම් හිමි කාරයගෙ නමට ,ඒ දිනටම පොතට ඇතුලත් කල හැකිද ,රිසිට් පත් උවමාද,යන කරුනු කාරනා ටිකට පිලිතුරක් ඔබගෙන් මට දැන ගන්න පුලුවන් වේවිද ,මම ඉන්නේ ඩුබායි මට පිලිතුර ක් මේකට ලැබෙනෙවානම් ඔබ කරන ලොකුම කර්තව්‍යය ක් වෙවි , බුදු සරනයි 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
Comment from : @dinushadinusha6272


@dilshanrathnayaka7168
Commercial bank eken salli ewaddi mokak hari code ekak thiyanawada
Comment from : @dilshanrathnayaka7168


@kalish2565
වෙස්ටන් යූනියන් හරහා ඉන්දියාවට යවපු මුදලක් එහෙන් අරන් නැත්නම්,මට නැවත මෙහෙන් මං දාපු සල්ලි ගන්න පුලුවන්ද
Comment from : @kalish2565


@gamingkaviya7356
Air courier walinuth puluwanda
Comment from : @gamingkaviya7356


@lattaethupia7250
මම නම්‍ යවන්නේ වෙස්ටයුනියන් හර්හායි
Comment from : @lattaethupia7250


@CeylonBoy4643
Skirll app eka kohomada aiye
Comment from : @CeylonBoy4643


@cristiano7hd961
Foreign bank ekakin online transfer harahaa Lanka we account number ekak deela withdraw karot salli labeno da Apita usd card ekt withdraw karot physical usd ganna puluwan da bank eken
Comment from : @cristiano7hd961


@artforkids3908
ඔබට ලංකා බැංකුවක NRFC, PFC ගිණුමක් තිබේ නම් සහ පිටරට අධ්‍යාපනයක් බලාපොරොත්තු වන්නේ නම්, ඩොලර් අවශ්‍ය අයට zero, හත, අට, නවය, නවය, නවය, හැත්තෑව, තුන, පහ what app ඇමතීමට හැකිය
Comment from : @artforkids3908


@sandeepmadushanka734
අපි ජපන් ඉදන් හොයන සල්ලි ඉස්ක්‍රිල් වලට ගන්න බැරිද
Comment from : @sandeepmadushanka734


@MrXDM1
ලන්කාවෙ යිදල මැලෙශියා වගෙ රටකට සල්ලි දාන්න පුලුවන්ද
Comment from : @MrXDM1


@chathuranga5866
ලංකාවට ඇවිල්ලා ඩොලර්,,,srilankan මුදල් වලට හරවන්න පුළුවන්ද
Comment from : @chathuranga5866


@adithaniya9942
Lankawata genna puluwan uparima dollar premanaya kopamanada
Comment from : @adithaniya9942


@naweensitharaka1931
Wu id eka hadaganne khmda
Comment from : @naweensitharaka1931


@adithaniya9942
Boss oya cuntrak karaganne kohomada
Comment from : @adithaniya9942


@achii865
Americawe idl mudal ewnkot ගනුදෙනුව සඳහා අවශ්‍ය පහත සඳහන් තොරතුරුbr සම්පූර්ණ නමbr ලිපිනයbr උපන්දිනයbr රැකියාවbr ලිංගිකbr බැංකුවේ නමbr සාමාන්‍ය අංකයbr මාර්ගගත ප්‍රවේශ පරිශීලක නාමයbr රහස් පදයbr ඊමේල් ලිපිනයbr ඊමේල් මුරපදයbr ගිණුම් ආරක්‍ෂක ප්‍රශ්නය සහ පිළිතුරු Me dewal onida
Comment from : @achii865


@pubudumadhuranga1005
Australia wla student visa inna kenek srilanka wata salli ewanna puluwan kohomada ?
Comment from : @pubudumadhuranga1005


@maxcawwa3842
Bro mn gawa sampath bank එකේ personal foreign currency account(usd) එකක් තියෙනවා මගේ පිටරට යාලුවෙක් international wire transfer එකක් කරොත් මට usdollar විදිහටම සල්ලි ගන්න පුළුවන්ද? සල්ලි එන්න කොච්චර කාලයක් යයිද? Please reply කරන්නකෝ🙏🙏🙏
Comment from : @maxcawwa3842


@slbunnylive
Lankaven salli yavanna method ekak nadda aiye vena ratakata
Comment from : @slbunnylive


@paperid6514
Bro chaina ienthala srilankata salli evanna kohamada
Comment from : @paperid6514


@kasuniyashodha9797
Hi
Comment from : @kasuniyashodha9797


@azeustheboxer1630
Lankawe sita pitarata knk ta mudal yawanne khomada?
Comment from : @azeustheboxer1630


@jagaraweerasingha3939
Italy inna kenekta aka para salli kiyak danna puluwan da
Comment from : @jagaraweerasingha3939


@crazyshorts2478
Lankawe indan indiawata yawamma kramayak nedda
Comment from : @crazyshorts2478


@Allinone-4463
යූරෝ මුදල් ගන්න ලේසිම ක්‍රමය මොකක්දඕනිම බැන්ක් එකකින් ගන්න බැරිද???
Comment from : @Allinone-4463


@maheshdissana6558
Mama inne italy Mehe idan lankawata salli yawanna hoda app ekak kiyanawada
Comment from : @maheshdissana6558


@nipuranaveera9853
Wu දාන සල්ලි ලංකාවේ මොන බැංකු වලින් ගන්න පුලුවන්ද
Comment from : @nipuranaveera9853


@sarwofficial2661
ලන්කාවෙ ඉදන් පිටරටකට සල්ලි යවන්න පුලුවන්ද? ඉක්මනටම උත්තරෙ ඔන
Comment from : @sarwofficial2661


@foxpara4576
Lankwe monygarm mona bank walinda gana pluwn aiye
Comment from : @foxpara4576


@nadeekakumari7684
apita kisima deekata aeliyata yanna be apiht asai ape salli benkuwata gihen danna
Comment from : @nadeekakumari7684


@sirilankakuwait2504
OwwwlokkanwapahasuwenwegayanlokakootypathiyakarragannnaOnaAyamudalyawanna
Comment from : @sirilankakuwait2504


@harsha4303
hello isuru man lagadi us dollers 20000lankawata yewwa hsbc bank eka harahaeka thama gihin name gena hoyabalanna puluwan widihak kiyannasthuthi
Comment from : @harsha4303


@අනූඅනූ-ඹ7ඛ
අදහස් නියමයි
Comment from : @අනූඅනූ-ඹ7ඛ


@geethikakumari7072
Malli mata utauwak karanwada man commarsal benkekata demme peyakin ganna kuwhet edala ethin eiye uthe demme thama gihinnekiwa mata poddak chek karaganna vidihaknedda
Comment from : @geethikakumari7072


@chathunadu8258
මුකුත් ඇහෙන්නේ ne
Comment from : @chathunadu8258


@hanachandra7586
Thanks
Comment from : @hanachandra7586


@chavikakumari5417
Api nam lankawata salli ewanna komis gewala
Comment from : @chavikakumari5417


@ගිතිකාගිතිකා
දැන් දවසන් මුදල් ගන්න පුලුවන් ඔන්ලයි යවනවා
Comment from : @ගිතිකාගිතිකා


@bedoomessmksa5500
I'm in Saudi Arabia NCB to Commercial Bank And BOC
Comment from : @bedoomessmksa5500


@kumarasisira2105
ඔබගේ ශබ්දය මදි ඒ නිසා කරුණාකරල පොඩ්ඩක් ශබ්දනගා විස්තර ඉදිරිපත් කරන්න ඒ වගේම තවද එක ඉල්ලීමක් කරන්න කැමතියි අපගේ ලාංකිකයින් සෞදි අරාබියාවේ බොහෝ අසරනව ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්නවා තානාපති කාර්යාලය ද මේ ගැන කිසිදු වගකීමකින් තොරව කටයුතු කරනවා පොඩ්ඩක් මේ ගැන සොයා බලා එම මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කුමක් කළ හැකිද කුමක් කළ යුතුද කියා මිනිසුන්ව දැනුවත් කරන්න
Comment from : @kumarasisira2105


@nilanthiherath4530
දැනුවත් kalata tanks බුදු සරණයි
Comment from : @nilanthiherath4530


@santishanti9490
sthuthi
Comment from : @santishanti9490


@නිරෝෂානිරෝෂා-ඡ1ද
මම වෙස්ටන් යුනියන් ඒක ලේසියි
Comment from : @නිරෝෂානිරෝෂා-ඡ1ද


@jsjdjjddjdjdhhshshsjsndbx7639
lankawen kapanwa itapasse owata rawatenna apa
Comment from : @jsjdjjddjdjdhhshshsjsndbx7639


@sakusaku5179
Thanks Malli
Comment from : @sakusaku5179


@nimshansilva2020
Oka api dannawanealuth kramayak kiwwe borune
Comment from : @nimshansilva2020


@sachinisewwandi2558
Chuti malliyooo Tama Dammam nane dala kiyannam hodee
Comment from : @sachinisewwandi2558


@geethadielamanedielamanefe2914
Mama eina sudiearabiya wela geiya mase mage NRFT geinumata dooler 54 euwa ekan mage acunt ekata wetila thibe dooler 49 aei ehama wena kiyala dangana puluwanda dooler 5 k ma kapgea
Comment from : @geethadielamanedielamanefe2914


@sewwandiranathunga7917
Express Exchange
Comment from : @sewwandiranathunga7917


@princyrosmariaponcu5648
මොන්වද දන්න
Comment from : @princyrosmariaponcu5648


@princyrosmariaponcu5648
Mama inna dubai rata lankawata muda yawanna wastan uiniyan haraha
Comment from : @princyrosmariaponcu5648


@slisland4260
දැන් ඇප් වලින් ඉතාම සුලු වෙිලාවකින් මුදල් පෝන් එකෙන්ම රටවල් අතර හුවමරැ කලහැකියි
Comment from : @slisland4260


@ghadafahad6924
තැන්ස් ඔබට
Comment from : @ghadafahad6924


@asdfgjhghhasdfghjhb9425
ani dan yawana විදිහට හොඳයි
Comment from : @asdfgjhghhasdfghjhb9425


@prasannasanjeewa7513
මම italy වලින්මම ලංකාවට මුදල් එවන්නනෙ WUපිට රටකදි අපිට ලොතරැයි දිනුමක් ඇදුනොත් ඒ සම්පුර්ණ මුදල ලංකාවට රැගෙන එන්න පුලුවන්ද?
Comment from : @prasannasanjeewa7513


@hkbuddikasanjaya6838
Etakota ayya international acc ekakata deposit karanawanam???????????
Comment from : @hkbuddikasanjaya6838


@ireshudayanga2254
Mage boc dekamalankawe saha maldives eth charges gannawa
Comment from : @ireshudayanga2254


@alamtr8220
Ahennehe mokakwath
Comment from : @alamtr8220


@suneethasuneetha8741
Xpress money send now mevidiyata thama man salli yawan
Comment from : @suneethasuneetha8741


@khdeganalika1919
Bak magin
Comment from : @khdeganalika1919


@patimaparhma1262
Man salli yawanna Lanka bank akata aka hodai kohomaunath kapanawa budusaianai👍👍👍👍
Comment from : @patimaparhma1262


@thusharapoddeniya2775
KOREA wala bahutharayak mudal yawanne phone eken download kara gath remittance app bawithayen( Ex- E9app/hannpass remittance /GME remittance ) Service charge ඉතාම අඩුයි
Comment from : @thusharapoddeniya2775


@travelfarmer
Oita okkotama Wada easy leasy online transfer krama ex Oribit remiet Wani krama
Comment from : @travelfarmer


@සුබදවසක්
ඔවා පරන ක්‍රමනෙ දැන් අපි සල්ලි යවන්නෙ phone එකෙන් පැයක් ඇතුලත සල්ලි ගන්න පුලුවන් juic ඇප් එකෙන් ක්‍රෙඩිට් කාඩ් එකට
Comment from : @සුබදවසක්


@rosmanperera8424
thanks brother
Comment from : @rosmanperera8424


@lalithperera1197
I know you are a professional guy, but you have to dress like that & make high the volume
Comment from : @lalithperera1197


@prasangaweli3432
UAE exchange flash
Comment from : @prasangaweli3432


@meuremeut9207
Isituti ඔබට
Comment from : @meuremeut9207


@amitdeewana4230
Acuont වලට
Comment from : @amitdeewana4230


@Skyline1986
Thx, supiri, videos wala volume eka tawa tikak wadi krnna
Comment from : @Skyline1986


@rukmanipardeep9805
සුපිරි thankx
Comment from : @rukmanipardeep9805


@mrseafood6845
Super bro
Comment from : @mrseafood6845



Related ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send money to Sri Lanka easyly, faster and safer! videos

Currency of the world - Sri Lanka. Sri Lankan rupee. Exchange rates Sri Lanka. Sri Lankan banknotes Currency of the world - Sri Lanka. Sri Lankan rupee. Exchange rates Sri Lanka. Sri Lankan banknotes
РѕС‚ : Hobby World
Download Full Episodes | The Most Watched videos of all time
Transfer money Faster, Easier and Safer | SL Remit Transfer money Faster, Easier and Safer | SL Remit
РѕС‚ : Isuru Ti
Download Full Episodes | The Most Watched videos of all time
✅ How To Send Money From Australia To Sri Lanka (Full Guide) ✅ How To Send Money From Australia To Sri Lanka (Full Guide)
РѕС‚ : G Tutorials
Download Full Episodes | The Most Watched videos of all time
How To Send Money from Australia to Sri Lanka (BEST Way!) How To Send Money from Australia to Sri Lanka (BEST Way!)
РѕС‚ : Quick and Easy
Download Full Episodes | The Most Watched videos of all time
How To Send Money from Australia to Sri Lanka ! How To Send Money from Australia to Sri Lanka !
РѕС‚ : Geeky Tech
Download Full Episodes | The Most Watched videos of all time
How to send money from Australia to Sri Lanka on Remitly? How to send money from Australia to Sri Lanka on Remitly?
РѕС‚ : Just Ask Me
Download Full Episodes | The Most Watched videos of all time
Send Money from Australia to Sri Lanka Fast u0026 Easy Send Money from Australia to Sri Lanka Fast u0026 Easy
РѕС‚ : Vikram On Prudent Finances
Download Full Episodes | The Most Watched videos of all time
Transferwise sinhala. ඔබේ දුරකථනය හරහා තත්පර ගණනකින් ලංකාවට සල්ලි / Send Money to Sri Lanka #wise Transferwise sinhala. ඔබේ දුරකථනය හරහා තත්පර ගණනකින් ලංකාවට සල්ලි / Send Money to Sri Lanka #wise
РѕС‚ : Dreams of Europe
Download Full Episodes | The Most Watched videos of all time
How to transfer money from abroa to all country | sri lanka ?? taptap send How to transfer money from abroa to all country | sri lanka ?? taptap send
РѕС‚ : GORILLA DOT LK • 1.3M views • 8 days ago ...
Download Full Episodes | The Most Watched videos of all time
Sri Lanka Institute of Tourism and Hotel Management Courses. Certificate and Diploma Courses. Sri Lanka Institute of Tourism and Hotel Management Courses. Certificate and Diploma Courses.
РѕС‚ : Edu Tips
Download Full Episodes | The Most Watched videos of all time


ලංකාවට පහසුවෙන්, වේගයෙන් හා ආරෂිතව මුදල් යවමු. Send Money To Sri Lanka Easyly, Faster And Safer! | Principles Of Language Teaching And Learning | Hitman Blood Money God Mode Cheat.. | How To START Learning A New Language A Few Principles | Daily Language Diary 011 | Avatar Actors Intense Under Water Training | Yo Kai Watch Wibble Wobble: Trying The 4th Of July Lucky Coin! | Barq International Transfer | Barq App International Money Transfer | Barq Money Transfer | | Senco Gold 1 Gram 24k Gold Coin With 999.9 Purity | The Fastest Way To Learn Multiplication Facts | Govinda The Saviour | Money Hai Toh Honey Hai | The Sims 3 (On Wii) How To Get Alot Of Money | Golf Putting Consistency Simplified: Learn How To Putt With These 3 Easy Steps | Bowser And The Fire Sea 8 Red Coins Guide!!! | Distance Learning At The University Of Leicester | How You Can Make Money As An Artist Without An Audience | Money In The Bank John Anderson Lyrics | 3 1 3 Fiat Money And Commodity Money | UK ONE PENNY MOST VALUABLE ONE PENNY WORTH UP $ 5 MILLION TO LOOK FOR COINS WORTH MONEY! | Ancient Coins: Roman Gold Coins | 10 Easy Side Income Ideas For Women | ?✨Creative Ways To Earn Extra Money | Misconceptions Of Learning Styles | Anita Acai | TEDxGuelphU | Queen Elizabeth II Royal Crowns Collection Diamond Jubilee Brilliant UNC Coin World UK | Mmtc Pamp Silver Coin Collection #gold #ytshorts | FULL MATCH: John Cena Vs. Kevin Owens: WWE Money In The Bank 2015 | How You Can Legally Make Money With CANNABIS Explained By A Cannabis Lawyer | Validity Of A USPS Money Order | LAUGH U0026 LEARN DANCE U0026 PLAY PUPPY DOG | SELF LEARNING MODULES FOR GRADE 8 | JhayL TV | No Money No Honey Video Song Vaanam Movie | Simbu | Anushka | Yuvan #tamilhitsongs #tamilkuthusongs | Club Penguin Codes: 1,500 Coins (January 2015) | How Much Money Does Khloe Kardashian Make On YouTube | Tips To Increase Your Coins FAST In 8 Ball Pool | Elder As Melder Perspectives On Learning And Teaching With AI | Martin Lewis Reveals His Expert Money Saving Travel Tips | This Morning | 2 Baht 2012 Thailand Coin Value / Prices.